Wednesday, October 31, 2012

මදුරුවන් පලවා හරිනය










මෙම පරිපථය සකසා vr1 මගින් නිවැරදිව හඬ සකසා ගත යුතුය මෙම පරිපථය පිරිමි මදුරුවාගේ හඬ උත්පාදනය කරන අතර  ලේ උරා බොන ගැහැණු මදුරුවා පිරිමි මදුරුවාගේ හඬටපලා යයී

If you have any questions, please comment here.

water level alarm

      water level alarm









ජල ටැංකියක ජල මට්ටම දැනගත හැකි පරිපථයකි sensor එක ජල ටැංකියේ අවශ්‍ය මට්ටමේ සවි කර ගන්න  sensor එක සදහා මල නොබැදෙන තහඩු කැබලි දෙකක් යොදාගන්න

If you have any questions, please comment here.

Tuesday, October 30, 2012

රේඩියෝ එම්. පි. ත්‍රී.පරිපථය









මෙම පරිපථය මගින් ඔබගේ FM රේඩියෝවෙන් MP3 ශ්‍රවනය කල හැක.

If you have any questions, please comment here.