ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ලෙස භාවිතා කරනු ලැබේ.
ට්‍රාන්සිස්ටරය සොයාගැනීමට පෙර භාවිතා කළේ ඉලෙක්ට්‍රොනික වෑල්වයකි .
වෑල්වය ක්‍රියාකරවීම සදහා අධික විදුලියක් සහ අධික තාපයක් නිකුත් කරනු ලබයි
වැඩි ඉඩකඩක් ද අවශ්‍ය කරයි
ට්‍රාන්සිස්ටරය සොයාගැනීමෙන් පසු එය අඩු විදුලි බලයකින් සහ ඇසට නොපෙනෙන
ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය කිරීමට හැකි විය
ට්‍රාන්සිස්ටරය වෑලය