මෙම විදුලිය ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදේ
- AC- alternating current- ප්‍රත්‍යාවර්ත ධාරාව
- DC- direct current- සරල ධාරාව
මෙම ධාරාව වෙනස් වෙමින් ගලන බැවින් එය ධන හා ඝෘණ වශයෙන් නිතරම මාරු වේ. මෙම මාරු වීම තත්පරයට 50-60HZ අතර වේ. මෙම ප්‍රත්‍යාවර්ත ධාරාව ද නැවතත් උප කොටස් දෙකකට බෙදේ.
- single phase- එකලා විදුලිය
- three phase- තෙකලා විදුලිය
මෙහි වෝල්ටීයතාවය 230V කුත් ධාරාව 30A කුත් ලැබෙන අතර මෙහි සංඛ්‍යාතය 50-60HZ වේ. මෙහි රැහැන් දෙකක් වන අතර එකක් L-live (සජීවී) වශයෙනුත් අනෙක N-neutral (උදාසීන) වශයෙනුත් වේ.
තෙකලා විදුලිය
සරල ධාරාව
කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් නොවන්නේ නම් එවැනි ධාරා සරල ධාරා ලෙස හැදින්වේ.
No comments:
Post a Comment