මෙම ප්‍රතිරෝධක වර්ගයද විචල්‍ය ප්‍රතිරෝධකයක් මෙන් අගය වෙනස් කල හැකි වේ. නමුත් මෙහි අගය වෙනස් කිරීම කල යුත්තේ එම ප්‍රතිරෝධකය මතට ආලෝකය හෝ අදුර ලැබීම පාලනය කිරීම මගිනි.
Tuesday, December 25, 2012
විචල්‍ය ප්‍රතිරෝදක
අගය නිතර නිතර වෙනස් කල හැකි ප්‍රතිරෝධක මෙම ගණයට අයත් වේ.
පෙනුම
පෙනුම
සංකේතය
…
If you have any questions, please comment here.
Labels:component,cap
component
Monday, December 24, 2012
වර්ණ තීරු මුද්‍රිත ප්‍රතිරෝධක වල අගය සෙවීම
සමහර ප්‍රතිරෝධක වල අගය ඉලක්කමෙන් නොලිය වර්ණ තීරු මගින් සදහන් කොට ඇත්තේ එහි අගය මුද්‍රනය කිරීමේ අපහසු තාවය නිසාය. මෙම ප්‍රතිරෝධක වල අගය සේව්මේදී පළමු වර්ණයට අදාල අගය හා දෙවන වර්ණයට අදාල අගය එලෙසින්ම ලිය තෙවන වර්ණයට අදාල අගයට සමාන බින්දු සංඛ්‍යාව යෙදිය යුතුය. මෙහිදී පළමුව ලැබෙන අගය ඔම්ස් වලින් වන අතර එම අගය දාහට වැඩිනම් එය දාහෙන් බෙදා කිලෝ ඔම්ස් වලින්ද එයෙත් දහසට වැඩිනම් නැවට එය දාහෙන් බෙදා මෙගා ඔම්ස් වලින් ලබාගත හැක.
4 BANDS RESISTER COLOR CODE
4 BANDS RESISTER COLOR CODE
…
If you have any questions, please comment here.
Labels:component,cap
component
resistor
ඉලෙක්ට්‍රොනික තාක්ෂනය මගින් කල හැකි දේ විස්මයජනක ය. මේ විස්මය ගෙන දෙන සියලු පරිපථයක් ම සැදී ඇත්තේ මුලික සංරචක කිහිපයකිනි. ඉලෙක්ට්‍රොනික පරිපථයක් අටවා තෘප්තියක් ලබ්මට නම් පළමුව මෙම මුලික කොටස් පිලිබඳ සුළු හෝ අවබෝදයක්තිබිය යුතුමය.
ප්‍රතිරෝධක
විදුලි ගමනට බාධා දැක්වීම ප්‍රතිරෝධය යයී කියනු ලැබේ.
ඕම් නමැති අක්ෂරය ප්‍රතිරෝධයේ සංකේතය ලෙස භාවිත කරනු ලබයී.ප්‍රතිරෝධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
1 ස්ථිර ප්‍රතිරෝධක
2 විචල්‍ය ප්‍රතිරෝධක
ස්ථිර ප්‍රතිරෝධක
ස්ථිර ප්‍රතිරෝධක වල පෙනුම
සංකේතය
…
If you have any questions, please comment here.
Labels:component,cap
component
Sunday, December 23, 2012
Connectify freeware download - Turn your Windows 7 laptop into a WiFi hotspot to share the Internet with friend - Best Freeware Download
Connectify freeware download - Turn your Windows 7 laptop into a WiFi hotspot to share the Internet with friend - Best Freeware Download නොමිලේ සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරන්න මෙන්න link එක
…
If you have any questions, please comment here.
Labels:component,cap
other
Subscribe to:
Comments (Atom)






