Saturday, May 19, 2018

alternating & direct current ප්‍රත්‍යාවර්ත සහ සරල ධාරා

විදුලිය යනු අපවිසින් යම්කිසි කාර්යයන් සිදු කරවා ගැනීම පිණිස භාවිතා කරන එක්තරා ශක්ති ප්‍රභවයකි.
මෙම විදුලිය ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදේ

  1.  AC- alternating current- ප්‍රත්‍යාවර්ත ධාරාව
  2.  DC- direct current- සරල ධාරාව
ප්‍රත්‍යාවර්ත ධාරාව
   
       මෙම ධාරාව වෙනස් වෙමින් ගලන බැවින් එය ධන හා ඝෘණ වශයෙන් නිතරම මාරු වේ. මෙම මාරු වීම තත්පරයට 50-60HZ අතර වේ. මෙම ප්‍රත්‍යාවර්ත ධාරාව ද නැවතත් උප කොටස් දෙකකට බෙදේ.

If you have any questions, please comment here.

Wednesday, May 2, 2018

Tuesday, May 1, 2018

electricity විද්‍යුතය

Image result for electricity
විද්‍යුතය යනු විද්‍යුත් ආරෝපණය පැවතීම සහ එය ගලා යාම හා බැදී භොතික සංසිද්ධීන් මාලාවයි. අකුණු ගැසීම. ස්ථිති විද්‍යුතය. විද්‍යුත්-චුම්බක ප්‍රේරණය සහ විද්‍යුත් ධාරාව ගල යාම වැනි සුපතළ ආචරණයන් බොහෝමයක් විද්‍යුතය විසින් සපයයි.
 මෙයට අමතරව, රේඩියෝ තරංග වැනි විද්‍යුත්-චුම්බක විකිරණ තැනීම හා අදායනය සඳහාද විද්‍යුතය අවකාශ සලසයි.

If you have any questions, please comment here.

Wednesday, April 25, 2018

ට්‍රාන්සිස්ටර් Transistor


           


       





    Image result for transistor valve  


ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක්  වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ලෙස භාවිතා කරනු ලැබේ.
ට්‍රාන්සිස්ටරය සොයාගැනීමට පෙර භාවිතා කළේ ඉලෙක්ට්‍රොනික වෑල්වයකි .
වෑල්වය ක්‍රියාකරවීම සදහා අධික විදුලියක් සහ අධික තාපයක් නිකුත් කරනු ලබයි
වැඩි ඉඩකඩක්  ද  අවශ්‍ය කරයි
ට්‍රාන්සිස්ටරය සොයාගැනීමෙන් පසු එය අඩු විදුලි බලයකින් සහ ඇසට නොපෙනෙන
ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය කිරීමට හැකි විය
                                                                                                                     
                       ට්‍රාන්සිස්ටරය                                                                                  වෑලය

                                                                                                     
Image result for transistor valve
                                                                                         


If you have any questions, please comment here.