4 BANDS RESISTER COLOR CODE
Monday, December 24, 2012
වර්ණ තීරු මුද්‍රිත ප්‍රතිරෝධක වල අගය සෙවීම
සමහර ප්‍රතිරෝධක වල අගය ඉලක්කමෙන් නොලිය වර්ණ තීරු මගින් සදහන් කොට ඇත්තේ එහි අගය මුද්‍රනය කිරීමේ අපහසු තාවය නිසාය. මෙම ප්‍රතිරෝධක වල අගය සේව්මේදී පළමු වර්ණයට අදාල අගය හා දෙවන වර්ණයට අදාල අගය එලෙසින්ම ලිය තෙවන වර්ණයට අදාල අගයට සමාන බින්දු සංඛ්‍යාව යෙදිය යුතුය. මෙහිදී පළමුව ලැබෙන අගය ඔම්ස් වලින් වන අතර එම අගය දාහට වැඩිනම් එය දාහෙන් බෙදා කිලෝ ඔම්ස් වලින්ද එයෙත් දහසට වැඩිනම් නැවට එය දාහෙන් බෙදා මෙගා ඔම්ස් වලින් ලබාගත හැක.
4 BANDS RESISTER COLOR CODE
4 BANDS RESISTER COLOR CODE
Labels:component,cap
component
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment