Wednesday, April 25, 2018

ට්‍රාන්සිස්ටර් Transistor


           


       





    Image result for transistor valve  


ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක්  වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ලෙස භාවිතා කරනු ලැබේ.
ට්‍රාන්සිස්ටරය සොයාගැනීමට පෙර භාවිතා කළේ ඉලෙක්ට්‍රොනික වෑල්වයකි .
වෑල්වය ක්‍රියාකරවීම සදහා අධික විදුලියක් සහ අධික තාපයක් නිකුත් කරනු ලබයි
වැඩි ඉඩකඩක්  ද  අවශ්‍ය කරයි
ට්‍රාන්සිස්ටරය සොයාගැනීමෙන් පසු එය අඩු විදුලි බලයකින් සහ ඇසට නොපෙනෙන
ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය කිරීමට හැකි විය
                                                                                                                     
                       ට්‍රාන්සිස්ටරය                                                                                  වෑලය

                                                                                                     
Image result for transistor valve
                                                                                         




පරිගණක, ජංගම දුරකථන වෙනත් සියලුම විද්‍යුත් උපකරණ නිෂ්පාදනයේදී
ට්‍රාන්සිස්ටර් මිලියන බිලියන  ගණනින් භාවිතා කෙරේ.
මෙය සිලිකන්(Si) සහ ජර්මේනියම්(Ge) මුලද්‍රව්‍ය මගින් සකසනු ලබයි

ට්‍රාන්සිස්ටරයක පාද තුනක් ඈත . ඒවා  පාදම(base), සංග්‍රාහකය(collector), විමෝචකය(emitter) ලෙස හැදින්වේ .
Image result for transistor symbol








Image result for transistor


















ට්‍රාන්සිස්ටරය වර්ග දෙකකට වෙන්කළ හැක

01, ද්විධ්‍රැවීය ට්‍රාන්සිස්ටර්
02, FET ට්‍රාන්සිස්ටර්

ද්විධ්‍රැවීය ට්‍රාන්සිස්ටර් NPN සහ  PNP වශයෙන් වර්ග දෙකකි

Image result for transistor symbol

    FET ට්‍රාන්සිස්ටර් ද JFET සහ MOSFET වර්ග දෙකකි

Image result for fet transistor symbol                                                                                         

If you have any questions, please comment here.

1 comment:

  1. බ්ලොග් එක හොඳයි. ප්‍රයෝජනවත්. හැබැයි අකුරුවලපැහැය තව ටිකක් පැහැදිලි මට්ටමට තිබුණා නම් තවත් හොඳයි. අලු පැහැය නැතිව සුදු පැහැය තිබුණා නම් කියවන්න පහසුයි.

    ReplyDelete